Iresh Sankalpa
۳ ماه قبل
කිසිම කෙනෙක් යන්න එපා මෙතනට මගෙ කාර් එකේ Ac gas ගහල filter එක clean කරන්න දැම්ම. පැය 3ක් විතර යනව කිවුව නිසා මන් ලග වැඩ වගයකට ගියා. කාර් එකේ ආපු ඔරිජිනල් කම්ප්‍රෙශර් එක ගලවල රීකන්ඩිශන් පුලියත් සවුත්තු වෙච්ච එකක් හයි කරල. සතියක් වගේ යද්දි බෙල්ට් එකත් කඩල ගියා. මම පොලිස්සිත් ගියා වැඩක් උනේ නෑ.